Remembering What was Lost in Mullivaaikkaal –
Part 4
முள்ளிவாய்க்காலில் இழந்தவைகளை நினைவுகூறல் –
பதிவு 4
The following reflection was transcribed verbatim from an interview conducted by Adayaalam.
அடையாளம் நடத்திய நேர்காணலில் இருந்து கீழ்வரும் பிரதிபலிப்பானது படியெடுக்கப்பட்டது
இப்போ என்ட பிள்ளைகள் இருந்து இருந்தா மூத்தவருக்கு 20 வயது, மகளுக்கு 17 வயது, மற்றவர் கடைசிக்கு 15 வயது இருந்து இருக்கும். மூன்றுபேரும் ஒரேநாள், ஒரே இடத்தில செல் விழுந்து செத்துப் போச்சினம். இவங்களோட சேர்ந்து என்ர கணவருடைய அம்மா, ஆறுவயது தங்கச்சி, தம்பி, தம்பியின் மனைவி, ஆறு வயது மகன், ஒன்பது மாத பெண்குழந்தை எல்லாரும் சேர்த்து எங்கட குடும்பத்துல ஒன்பது பேர் செத்துப் போச்சினம்.
இது எல்லாம் நடக்கும் போது எங்கட மூத்தவருக்கு ஏழு வயது, மகளுக்கு நாலு வயது, கடைசி மகனுக்கு 2 வயது. 2009 மூன்றாம் மாதம் இரண்டாம் திகதி நாங்கள் மாத்தளன் கடற்கரைக்கு கிட்ட போய் இருந்து மூன்று நாள் இருக்கும். எங்க போனாலும் என்னுடைய கணவர் பங்கர் வெட்டுவார். ஆனால் கடற்கரை எண்டபடியா பங்கர் வெட்ட முடியாம போட்டுது. அங்க பங்கர் வெட்ட முடியாது. வெட்ட வெட்ட மண் இடிஞ்சு கொட்டும் அதால எல்லாரும் ஒரே கொட்டில்ல பக்கத்துப் பக்கத்தில தான் இருந்தம்.
அண்டைக்கு சாப்பிட அரிசி இல்லை. எங்களிட்ட இருந்த ஒரு பாக் நெல்ல குத்திகொண்டுவர மில்லுக்கு போயிட்டம். நெல்ல குத்திக்கொண்டு திரும்பி வரும் போது தான் எங்கட கொட்டிலுக்கு மேல் செல் போட்டாங்கள். இறந்த மகளுக்கு மட்டும் தலைல அடிபட்டு இறந்திருந்தா, மற்ற எல்லாரும்சிதறி போயிட்டினம். மகளை மட்டும் தான் எடுத்து புதைச்சம். மற்ற எல்லாரையும் கண்ணுக்கு முன்னுக்கு ஒண்டா அள்ளிப் போட்டு அடக்கம் செய்தம்.
மூத்த மகன் கேசவன் ஊர்ல இருக்கேக்கையே பள்ளிக்கூடம் போக தொடங்கீட்டார். மகள் பிரியா தை மாதம் நேசறிக்கு போறதுக்கு ரெடியா இருந்தாள். அதுக்குள்ளே சண்டை தொடக்கி ஊரைவிட்டு எழும்பி போயிற்றம். மகளுக்கு பள்ளிக்கூடம் போகப்போறன் எண்டது பெரிய கனவு. புத்தகப் பை, புது சட்டை எல்லாம் தைச்சு ரெடியா வச்சிருந்தன். இடம் பெயர்ந்து போக வெளிக்கிட்டதால வாங்குன சட்டை, புத்தக பை எல்லாம் தன்னோட போற இடம்மெல்லாம் கொண்டுதான் வந்தா எண்ட மகள். என்னட்ட அடிக்கடி கேப்பா எப்ப நேசரி தொடங்கும்? நான் போகோணும் எண்டு, நான் சொல்லுவான் சரி சண்டை முடியட்டும் ஆமிக்காரன் போனபிறகு நாங்கள் எங்கட வீட்டுக்கு போவம் அப்ப நேசறிக்கு போகலாம் எண்டு. அவையளுக்கு இந்த சண்டை, செல் இது ஒண்டும் தெரியாது. கடைசி வரைக்கு அந்த பிள்ளை ஆசை பட்டபோல பள்ளிக்கூடம் போக முடியல. அதான் எங்களுக்கு மறக்கமுடியாத கவலை. மாத்தளன்லயும் மகன் பட்டம் கட்டி ஏத்தி விளையாடுவார். கடைசி மகன் பிரியதர்சன் வயது 2 அவர் ஒரே என்னோடதான் இருப்பார். அண்டைக்கு காலையில ரொட்டி சுட்டு வச்சிட்டு என்டா கணவரோட அம்மா கூட பிள்ளைகளை விட்டிட்டுதான் போனாங்கள். திரும்பி வந்து பார்த்த எங்கட குடும்பமே இல்லை. எங்க பிள்ளைகளின்ர வயதை ஒத்த பிள்ளைகள் எல்லாம் ஊர்ல பெரிய ஆக்கள் படிச்சு கொண்டிருக்கினம். சிலபேர் வேலை செய்து குடும்பத்தை பாக்கினம். எங்கட பிள்ளைகள் இருந்திருந்தாலும் இப்ப இப்பிடித்தானே இருந்திருப்பினம் எண்டு அடிக்கடி எனக்குள்ள யோசிப்பன் .
பிள்ளைகள் இல்லாமல் போனதில இருந்து இவருக்கு ஒரு மாதிரி. எனக்காவது பிள்ளைகள் மட்டும். கணவருக்கு பிள்ளைகள், அவருடைய தாய், சகோதரி, சகோதரன் அவரின் குடும்பம் எல்லாரையும் ஒண்டா பறிகொடுத்த கவலை வீட்டுக்கு திரும்பி வந்த நாள்ல இருந்து ஆள் நல்லா இல்ல பைத்தியமா திரிஞ்சவர். பிறகு ஊருக்குவந்த பிறகுதான் ஒரு மகன், மகள் பிறந்த பிறகு இப்ப கொஞ்சம் பரவாயில்ல. எங்களால எண்டைக்கும் இதை மறக்கேலாது இப்ப சமாதானம் எண்டு சொல்லினம். யுத்தம் முடிஞ்சு எண்டு சொல்லினும். ஆனால் எங்களுக்கு மனம் ஆறேல்ல. இப்பவும் எதையும் மறக்க முடியல்ல. இதை செய்த ஆட்களை மன்னிக்கவும் எங்களால முடியாது. குழந்தைகள் எண்டும் பாராமல் வளர்ந்து வாழ போற பிள்ளைகளை செல்லடிச்சு கொண்டுபோட்டு எல்லாத்தையும் மறக்க சொன்னா எப்படி எங்களால மறக்க முடியும்?
Three of my children were killed in an artillery attack on the same day at the same place. If they were alive today, the eldest son would be 20 years old, daughter would be 17 years old, and the youngest son would be 15 years old. With them, nine members of my family, including my mother-in-law, my husband’s 6-year-old sister, his younger brother, brother’s wife, their 6-year-old son and their 9-month-old daughter, were killed in that incident. Six of them were children.
On the second of February of 2009, it had only been three days since we moved closer to the Maathalan beachfront. Our eldest son was 7 years old, our daughter was 4 years old, and our youngest son was 2 years old. Whenever we got displaced to a new place, my husband would dig a bunker. But he could not do so this time as it was a beachfront. You cannot dig a bunker on a beachfront. The sand will keep crumbling as you dig. So, all of us were staying in temporary shelters, which were adjacent to each other. On that day, we did not have cookable rice. But we had a bag of rice, which needed to be milled. So, we took it to a mill. When we returned, we got to know that an artillery had fallen on top of our shelter and killed them all. My daughter had a head injury. Among the dead, only her body was intact enough for us to look at. The rest of them were found in pieces. We were only able to bury our daughter properly. We collected the body parts of others and buried them together. I still vividly remember all of it. We moved out of our home in Kaiveli, Puthukkudiyiruppu in December 2008. Since then, we stayed in various places as our displacement continued. This incident happened when we were en route to Maathalan. Our eldest son, Matheepan Kesavan started to attend school when we were in our hometown. Our daughter, Matheepan Priya was getting ready to attend preschool. However, the war started before she could join the preschool and we had to move out of our hometown. Going to school was her biggest dream. I was ready with a new school bag and new clothes for her to join the preschool. She carried them with her as we moved from place to place. ‘I want to go to preschool. When will it start?’ was the question she would ask me often. I would tell her that when the war is over and the army vacates our land, we can return to our home and then she can go to preschool. My children did not know anything about the war and artillery attacks. In the end, she was unable to go to preschool as she desired. That is our unforgettable regret. Even when we were in Maathalan, our son used to make and fly kites. Our youngest son Priyatharshan, who was 2 years old at that time, would never leave me. On that fateful day, I prepared roti for breakfast and left our children with my mother-in-law to go to the mill. When we returned, our whole family was not alive. Children who were of similar age as my children are all grown up now and studying well. Some are going to work and looking after their families. I would often think that if my children were alive today, they would have been like them too.
From the day we lost our three children, my husband became mentally affected. I lost only my children, but he lost not only his children but also his mother, sister, brother and brother’s family. He became very unstable. He is a lot better now after returning to our hometown and having another son together.
We will never be able to forget this. Now they are saying that the war is over, and peace has returned to the nation. Our hearts are still burning. We will not forgive those who are responsible for this. How can we forgive those who mercilessly shelled and killed my children, who would have had a better future had they been alive today?
Matheepan Anusha (Mother)
ඔවුන් මේ වනවිට පණ පිටින් සිටියා නම් වැඩිමල් පුත්‍රයාගේ වයස අවුරුදු 20ක්, දියණියගේ අවුරුදු 17ක්, බාල පුත්‍රයාට වයස අවුරුදු 15ක්, වනු ඇත. මේ තිදෙනා ම එක ම ස්ථානක එක ම දිනයක ෂෙල් පිපිරීමකට මැදිව මිය ගියහ. මාගේ සැමියාගේ මව, සය හැවිරිදි නැගණිය, බාල සහෝදරයා, ඔහුගේ බිරිඳ, සය හැවිරිදි පුත්‍රයා සහ මාස නවයක් වයසැති ගැහැනු දරුවා ඇතුළු නව දෙනෙක් ඉන් අවසන් ගමන් ගියහ. එම පිරිස අතර කුඩා දරුවන් හය දෙනෙකු සිටියහ.
ඒ , වනවිට වැඩිමල් පුත්‍රයා හත් හැවිරිදි වියෙහිත්, දියණිය සිව් හැවිරිදි වියෙහිත්, බාල පුත්‍රයා දෙහැවිරිදි වියෙහිත් පසු වූහ. 2009 වසරේ මාර්තු මස දෙවැනිදා අප මාතලන් මුහුදු තීරය අසලට පැමිණ ගත ව තිබුණේ දින තුනක් පමණයි. කුමන ස්ථානයකට ගියත් මාගේ සැමියා බංකර් කැපීම පුරුද්දක් කරගෙන සිටියේ ය. එහෙත් මුහුදු වෙරළේ එය සිදු කළ හැකි නොවිය. බංකර් කැපීමේ දී එම වැලි යළිත් බංකරය තුළ කඩා වැටුණි. ඒ හේතුවෙන් අප සියලු දෙනා කූඩාරම් තුළ එක ළඟට වී සිටියෙමු. එදින ආහාර සකසා ගැනීමට අප සතුව ප්‍රමාණවත් සහල් නොවිය. අපි සතුව තිබු වී බෑගය රැගෙන මෝලකට ගොස් එය කොටා ගෙන ඒමට පිටත් ව ගියෙමු. වී කොටාගෙන නැවත කූඩාරම බලා එන විට අපගේ කූඩාරම මතට වැටුණ ෂෙල් උණ්ඩයක් පුපුරා ගොස් ඇති බව සැල විය. දියණියගේ හිසේ සිදු වූ දරුණු තුවාලයකින් ඇය මිය ගොස් සිටි අතර අපට දැකගැනීමට හැකි ලෙස සිටියේ ඇය පමණයි. සෙසු සියලු දෙනාගේ සිරුරු සී සී කඩව විසිරි තිබුණි. දියණිය ව පමණක් අප වෙනම භූමදානය කළ අතර සෙසු අයගේ සිරුරු සවලක් ආධාරයෙන් එකතු කර භූමදානය කළෙමු. අදටත් එම සිදු වීම දෑස් ඉදිරිපිට රැඳි තිබේ. පුදුකුඩිඉරිප්පු – කෛවේලිහි පිහිටා තිබු අපගේ නිවාස අතහැර 2008 වසරේ දී පිටුවහල් වුණෙමු. එක් එක් ස්ථානවල නවාතැන් ගෙන සිට මාතලන් දක්වා යන ගමනේ දී අපට මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදු විය. වැඩිමල් පුත්‍රයා වන මදීපන් කේෂවන් කෛවේලිහි රැඳි සිටින කාලයේ දී පාසල් යමින් සිටියේ ය. දියණිය මදීපන් ප්‍රියා ජනවාරි මාසයේ දී පෙර පාසල් යාමට සූදාමින් සිටිය ද ඊට පෙර යුද්ධය ආරම්භ විය. අප ගම අතහැර ගියෙමු. පාසල් ගමන ඇයගේ විශාල සිහිනයකි. නව පොත් බෑගයක් සහ පාසල් නිල ඇඳුම් ඇය වෙනුවෙන් මම සූදානම් කර තැබුවෙමි. අප පිටුවහල් වී යන සෑම ස්ථානයකට ම ඇය එය රැගෙන ආවා ය. කවදා ද පාසල් යන්නේ යනුවෙන් ඈ නිතර මා ඇවිටිලි කරමින් ප්‍රශ්න ඇසුවා ය. පාසල් යා යුතු බව ද ඈ නිතර ම පැවසුවා ය. යුද්ධය අවසන් වී හමුදා මෙම ප්‍රදේශවලින් ඉවත් වූ පසුව යළි නිවෙස් වෙත යාමෙන් අනතුරුව පෙර පාසල් යා හැකි බව මම ඇයට පැවසුවෙමි. යුද්ධය, ෂෙල් උණ්ඩ ගැන කිසිවක් ඇය නොදැන සිටියා ය. ඇය මියැදෙනතුරු ඇයගේ හීන සඵල කරගැනීමට නොහැකි විය. එය අපට කෙදිනකවත් අමතක කළ නොහැකි වේදනාවකි. වැඩිමල් පුත්‍රයා මාතලන්වල දීත් ඔහු විසින් නිර්මාණය කළ සරුංගල් යවමින් ක්‍රීඩා කළේ ය. දෙහැවිදිරි වියෙහි පසු වූ බාල පුත්‍රයා ප්‍රියදර්ශන් මා සමඟින් නිතර ම කාලය ගත කරන්න දැඩි ලෙස ප්‍රිය කළේ ය. මෙම සිදු වීම සිදු වූ දින උදෑසන ආහාරයට රොටි සකසා ආච්චිට දරුවන් භාර දී වී මෝලට ගොස් පැමිණෙන විට මුළු පවුල ම අවසන් ගමන් ගොස් සිටියහ.
මාගේ දරුවන්ගේ වයසේ පසු වූ ඇතැම් දරුවන් මේ වනවිට පාසල් යන අතර සමහරුන් රැකියා කරමින් සිය පවුල පෝෂණය කරමින් සිටිති. මගේ දරුවන් ජීවත් වූයේ නම් ඔවුන් ද අද වනවිට මෙලෙස සිටිනු ඇති බවට නිතර ම මාගේ සිහියට නැගෙන දෙයකි. දරුවන්ගේ අහිමි වීම මාගේ සැමියාගේ මනසට ද දැඩි ලෙස බලපා තිබුණි. මා හට අහිමි වූයේ දරුවන් පමණයි. එහෙත් ඔහු, සිය මව, සහෝදර, සහෝදරියන් කියා සියලු දෙනා ම අහිමි කරගත්තේ ය. යළි නිවසට පැමිණීමෙන් පසුවත් ඔහු මනස ව්‍යාකූල වූ අයෙකු ලෙස දෛනික ජීවිතය ගත කළේ ය. නැවත ගම්මානයට පැමිණීමෙන් අනතුරුව අපට තවත් දරුවන් දෙදෙනෙකු ලැබීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය යම් තරමක් වෙනස් විය.
අපට කිසිදු දිනක මෙම සිදු වීම් අමතක කළ නොහැක. මේ වනවිට යුද්ධය අවසන් වී සාමය උදා වී තිබුණත් , අපගේ හිත්වල ඇති වූ තුවාල තවමත් සුවපත් වී නැත. කිසිදු දිනක මේ කිසිවක් අපට අමතක කිරීමටත් එවැනි ක්‍රියාවලට සමාව දීමක් සිදු කළ නොහැක. දරුවන් කියා නොබලා අනාගතය භාර ගැනීමට සූදානමින් සිටි දරුවන්ට ෂෙල් ගසා මරා දමා සියල්ල අමතක කරමු යැයි කිවහොත් අප එය කෙසේ කරන්න ද?
මදීපන් අනූෂා (අම්මා)